Home > Artist/Athula Adhikari >Song/Tharuka Pelin Eha
A B C D E F G H I J K L M N P R S T U V W Y

Tharuka Pelin Eha Chords

Athula Adhikari

Last Played 11/03/2026 05:47
Play Count 3279 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Athula Adhikari

View +21 more Athula Adhikari Chords
Chord Diagrams for 'Tharuka Pelin Eha' song:
[Intro/Inter]
---------------------------------------------
F#m | A | E | -
B   | - | E | -
F#m | A | E | -
B   | - | E | -
A   |G#m| B7| -

  
[Chorus]
---------------------------------------------
E                                      F#m
තාරුකා පෙළින් එහා, සේ..ද නිල් ගුවන් තලේ
A         G#m       F#m       A        E
ලෝකයයි සුරංගනා, මනෝ නන්ද පෙම්වන්තයෝ
 B    B7        E
එහේ ගිහින් ඉන්නලු
E                               F#m
ආදරේ සුරංගනා, ලෝකයේ පහන් වැටේ
A           G#m         F#m      A    E
රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
 B    B7         E   E   B/B7         E
එහේ ඉඳින්න එන්න ලු, ආදරේ  කුමරී හා


[Verse 1]
---------------------------------------------
E
කඳු නිම්නයේ අප දෙන්නා තනි වීලා
     F#m                   E
සුදු මීදුම් අප දෑතේ පැටලීලා
E
මේ සැඳෑ පවනැල්ලේ හරි සීතයි
       F#m                    
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
E                B
පෙම් සැඳෑව මේ, සුරංගනාව මේ
F#m           B7      E    (E7)
යහන් තලා වේවිදෝ මන්දා..


[Verse 2]
---------------------------------------------
E 
අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
          F#m
සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
E
අපි දෙන්නයි සැඳෑවයි කඳු රෑනයි
       F#m
හමුවූ යාමේ මේ යාමේ මට සීතයි
E               B
පෙම් සැඳෑව මේ සුරංගනා ලොවේ
F#m           B7      E    (E7)
යහන් තලා වේවිදෝ මන්දා...

21 More Songs by Athula Adhikari:

  • Aalen Wela Ganna 1854 Hits
  • Dahasak Mal Pipila 335 Hits
  • Daiwaye Saradamin 1823 Hits
  • Den Ithin Wena Kumak Karannada 601 Hits
  • Eka Dawasak Handawe 636 Hits
  • Email Kavi Kaariye 199 Hits
  • Hada Handala ★ 8181 Hits
  • Handa Paanak Se Awidin 1991 Hits
  • Hitha Assata Heena Godak ★ 31662 Hits
  • Madura Wasanthe 1834 Hits
  • Mage Kiya Aeth Wela Wedana Dunna 2232 Hits
  • Me Wedikawa 2122 Hits
  • Paradeese 3012 Hits
  • Ran Palase 516 Hits
  • Sanda Ebennepa V2 1048 Hits
  • Sanda Oba Mage 1279 Hits
  • Sanda Tharu Mal 1857 Hits
  • Senasen Nelawenna ★ 9249 Hits
  • Sililaara Sitha Nayana ★ 20492 Hits
  • Tharuka Pelin Eha 3279 Hits
  • Visirunu Mal Pethi 3270 Hits

  • Tharuka Pelin Eha Lyrics:

    Tharuka Pelin Eha Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.